අද දින කැලණි මහා විදුහලේ නව විදුහල්පති ලෙස වැඩ බාරගත් ගාමිණී සුරවීර මහතාට පාසල් ප්‍රජාවේ උණුසුම් සුභ පැතුම් ....
2020 උසස්පෙළට ඇතුලත් වීම සදහා සිසුන්ට මෙම අධිසන්ධානය භාවිතා කර අයදුම් කළ හැක.මෙම අයදුම්පත්‍ර දෙකම පිරවිය යුතුයි.අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය 2020.06.12
පාසල් අයදුම්පත්‍රය
අධ්‍යාපන අමාත්‍යාංශයේ අයදුම්පත්‍රය

නියෝජ්‍ය විදුහල්පතිතුමියගෙන් පණිවුඩයක්

මේ දිනවල රටම වෙලාගෙන සිටින කොරෝනා  වෛරස් තත්වය නිසා රටේ සමස්ත  අධ්‍යාපන කටයුතු අඩපණ වීමක් සිදුවී ඇති මොහොතක අප ඔබ වෙනුවෙන් මෙම බ්ලොග් අඩවිය නිර්මාණය කිරීමට අපේක්ෂා කළෙමු. පළමුවෙන්ම ඔබ ආරක්ෂාකාරී වන්න.එමෙන්ම ඔබගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව සිදු කිරීමට වග බලාගන්න.